top of page

Search Results

117 items found for ""

  • 04 ශ්‍රේණිය - ඉංග්‍රීසි (Book 01)

    ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සදහා pensala.com අධ්‍යාපන ආයතනය මගින් සම්පූර්ණ පාඩම් ආවරණය වන අයුරින් online පංති ආරම්භ වී ඇත. සෑම ශ්‍රේණියක් සදහාම මාසිකව විශයානුබද්ධ පැවරුම් කට්ටලයක් ද ලබා දෙනු ඇත.

  • 04 ශ්‍රේණිය - සිද්ධාන්ත පන්තිය (Book 01)

    ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සදහා pensala.com අධ්‍යාපන ආයතනය මගින් සම්පූර්ණ පාඩම් ආවරණය වන අයුරින් online පංති ආරම්භ වී ඇත. සෑම ශ්‍රේණියක් සදහාම මාසිකව විශයානුබද්ධ පැවරුම් කට්ටලයක් ද ලබා දෙනු ඇත.

  • TAMIL (SECOND LANGUAGE ) GRADE 09

    Former Tamil instructor and Tamil translator National Youth Corps Trained language and cross cultural facilitator Peace Corps United States of America Pensala.com අධ්‍යාපන ආයතනය මෙවර 06 ශ්‍රේණිය සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි පන්ති පැවැත්වේ. සෑම පාඩමක්ම අවසානයේ එම පාඩම ආශ්‍රයෙන් ප්‍රශ්න පත්‍ර සහ Short Notes. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ.. සතියට එක් දිනක් සහ මාසයට දින 4ක්. පංති පැවැත්වේ.

  • 03 ශ්‍රේණිය - ගණිත ගැටලු පන්තිය(Book 1)

    BA japura (2013)genaral Pgde colombo (2019 full time) teacher since 2016 ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සදහා pensala.com අධ්‍යාපන ආයතනය මගින් සම්පූර්ණ පාඩම් ආවරණය වන අයුරින් online පංති ආරම්භ වී ඇත. සෑම ශ්‍රේණියක් සදහාම මාසිකව විශයානුබද්ධ පැවරුම් කට්ටලයක් ද ලබා දෙනු ඇත.

  • 02 ශ්‍රේණිය - ඉංග්‍රීසි

    ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සදහා pensala.com අධ්‍යාපන ආයතනය මගින් සම්පූර්ණ පාඩම් ආවරණය වන අයුරින් online පංති ආරම්භ වී ඇත. සෑම ශ්‍රේණියක් සදහාම මාසිකව විශයානුබද්ධ පැවරුම් කට්ටලයක් ද ලබා දෙනු ඇත. Completed a Training program titled Telephone Etiquette & Customer Service Certified by McQuire Rens & Johns Company. Completed Professional Development Workshop conducted by Cambridge university press and assessment. Successfully completed Graphic Designing with Basic English training Course @ Knowledge city in Havelock Town. Successfully completed Diploma in Montessori Method of Education (AMI) with primary education basic.

  • 08 ශ්‍රේණිය පුණරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාව

    තුන්වන වාර විභාගයට වැඩිම ලකුණු ගන්න. 08 ශ්‍රේණිය සඳහා online සම්මන්ත්‍රණ නිවාඩු මාසය පුරාවටම සම්පුර්නයෙන්ම නොමිලේ සැම ශ්‍රේණියක් සදහා සිළුම විෂයන් අවරණය වන ලෙස පුනරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාවක් pensala.com අප ආයතනය විසින් සංවිධානය කර තිබේ. මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වන්නේ තුන්වන වාර විභාගයට මුහුණ දීමට සිටින ඔබගේ දරුවාට සැම විෂයක් සදහාම ඉහල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට සහයක් ලබාදීමයි. නවීන තාක්ෂණික ක්‍රම උප්ස්යෝගී කරගනිමින් ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් මගින් මෙහෙයවන මෙම සම්මන්ත්‍රණ මාලාව සදහා ඔබගේ දරුවාත් සහභාගී කරන්න.

  • Copy of 05 ශ්‍රේණිය (අගෝස්තු කලාපය)

    =DIPLOMA IN PRIMARY TEACHING, at the SDTI Campus (Skills Development Fund Limited under Ministry of Finance, Sri Lanka. Passed at the Recruitment Examination of Clerical and Allied Grades to the -Government Service in 2002 conducted by the Department of Examinations, Sri Lanka. ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සදහා pensala.com අධ්‍යාපන ආයතනය මගින් සම්පූර්ණ පාඩම් ආවරණය වන අයුරින් online පංති ආරම්භ වී ඇත. සෑම ශ්‍රේණියක් සදහාම විශයානුබද්ද පැවරුම් කට්ටලයක් ද ලබා දෙනු ඇත.

  • Copy of දෙවන බස දෙමළ ( 11 ශ්‍රේණිය )

    11 ශ්‍රේණිය සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි පන්ති පැවැත්වේ. සෑම පාඩමක්ම අවසානයේ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලබයි. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ. දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන අතරවාරයේ මතු වන ගැටලු විසඳා ගැනීමට group chat එකක් නිර්මාණය කර තිබේ. පංති නොපැවැත්වෙන දියන්හිදී පවා ගුරුවරයා සමඟ ඒ හරහා සම්බන්ධ වී පාඩම ආශ්‍රිත ගැටලු විසඳා ගත හැකිය. සතියට එක් දිනක් සහ මාසයට දින 4ක් පංති පැවැත්වේ. I'm Ishanka Punchihewa Government national school teacher National College of Education in teaching degree in BA social science - open university

  • White Facebook Icon
  • White Vimeo Icon
  • White YouTube Icon
  • White Twitter Icon
  • White LinkedIn Icon
bottom of page