ගණිතය 11 වසර

අත්දැකීම් බහුල ගුරුවරයෙකුගේ මගපෙන්වීමෙන් ගණිතයෙන් A සාමාර්ථයක් ලබා ගැනීමට ඔබේ දරුවා සූදානම් කරන්න....

0

... Sinhala
... Certificate Course
... 0 Students
... 00h 00m
Started: 21 Jan 2026
Live Schedules:
Wed 08:30 PM

Course Overview

සාමාන්‍ය පෙළ ගණිතය විභාගයට අවසන් සූදානම සඳහා විශේෂයෙන් නිර්මාණය කළ පාඨමාලාවකි.

සම්පූර්ණ විෂය නිර්දේශය පුනරීක්ෂණය කරමින්, පසුගිය විභාග ප්‍රශ්න රැසක් සාකච්ඡා කෙරේ.


පේපර් ක්‍රමය, කාල කළමනාකරණය සහ ඉහළ ලකුණු ලබා ගැනීමේ උපක්‍රම ඉගැන්වේ.


සියලුම පාඨමාලාවල විශේෂත්වයන්:

  • සිංහල මාධ්‍යයෙන් පැහැදිලි ඉගැන්වීම්
  • කෙටි සටහන්, ප්‍රශ්න පත්‍ර සහ පුනරීක්ෂණ භාවිතය
  • දුර්වල සිසුන්ට විශේෂ අවධානය

ඔබේ දරුවාගේ ගණිත ඉගෙනීමේ ගමන සාර්ථක කරගන්න අදම ලියාපදිංචි වන්න!


See More

Course curriculum

Course curriculum Empty

Requirment

Outcomes

Instructor

...
Bidhdhika Sasarasinghe

0.0

  • ... 0 Student
  • ... 4 Courses
  • ... 0 Review

View Details

Reviews

Rate this course :

Remove all
...

5000 Rs

12000 Rs
... Buy Now
  • ...

    Students

    0
  • ...

    language

    Sinhala
  • ...

    Duration

    00h 00m
  • Level

    intermediate
  • ...

    Expiry period

    Lifetime
  • ...

    Certificate

    Yes
Share :