ගණිතය 8 වසර
අත්දැකීම් බහුල ගුරුවරයෙකුගේ මගපෙන්වීම යටතේ ගණිතයට ඇති බිය දුරු කරමින් විශ්වාසය ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණයි....
5.0
Sinhala
Certificate Course
0 Students
00h 00m
Course Overview
ගණිතයේ මූලික සංකල්ප ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන 8 ශ්‍රේණි සිසුන් සඳහා විශේෂයෙන් සකස් කළ පාඨමාලාවකි.
පාසල් විෂය නිර්දේශයට අනුකූලව සරලව පැහැදිලි කරමින්, උදාහරණ සහ ප්‍රායෝගික ගැටලු ඔස්සේ ඉගැන්වීම් සිදු කෙරේ.
පාඩම් අවසානයේ පුනරීක්ෂණ ප්‍රශ්න, කෙටි සටහන් සහ වාර පරීක්ෂණ සඳහා සූදානම් වීම ඇතුළත්.
අත්දැකීම් බහුල ගුරුවරයෙකුගේ මගපෙන්වීම යටතේ ගණිතයට ඇති බිය දුරු කරමින් විශ්වාසය ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණයි...
Course curriculum
Course curriculum Empty
Bidhdhika Sasarasinghe
0 Student
4 Courses
1 review