පිල්ලම් හුරුව Group 2

රුවෙකුගේ අධ්‍යාපන ගමනේ පළමු පියවර වනුයේ අක්ෂර පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වේ. ඒ නිසා ම නිවැරදි ව කියවීම, ලිවීම සහ හුදෙක් අකුරක හැඩය ගැන සරල අවබෝධයක් ලබා...

0

... English
... Certificate Course
... 88 Students
... 00h 00m
Started: 23 Sep 2025
Live Schedules:
Tue 06:00 PM

Course Overview

ආදරණීය දෙමාපියනි, අක්ෂර එසේත් නැත්නම් අකුරු යනු කුඩා සිතක විශ්වය හැදෙනා මූලික ම මූලිකාංගයකි.


දරුවෙකුගේ අධ්‍යාපන ගමනේ පළමු පියවර වනුයේ අක්ෂර පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වේ. ඒ නිසා ම නිවැරදි ව කියවීම, ලිවීම සහ හුදෙක් අකුරක හැඩය ගැන සරල අවබෝධයක් ලබා දීම අතිශයින් ම වැදගත් වේ.


ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන ඔබගේ දුව පුතාට මව්බස විෂයට අදාළ ව ප්‍රගුණ කළ යුතු නිපුණතා සාර්ථක ව සිදු කිරීම උදෙසා සිංහල භාෂාව පිළිබඳ ව නිවැරදි අවබෝධයක් පැවතීම අත්‍යවශ්‍ය බව කිව යුතු ය.


මෙහි දී අක්ෂර නිවැරදි ව හඳුනා ගැනීම සහ නිවැරදි ව ලිවීම ප්‍රධාන වශයෙන් ම දරුවාගේ අධ්‍යාපනයේ සාර්ථකත්වයට සෘජුව ම බලපානු ලැබේ.


පන්ති කාමරය තුළ සිදු කරන අධ්‍යාපනය තවදුරටත් සාර්ථක වීම උදෙසා මෙවැනි සිංහල අකුරු පිල්ලම් හුරුව  නමින් pensala.com අධ්‍යාපන ආයතනය හා එක්ව සැලසුම් කර අපි ඔබ අතට පත් කරන්නෙමු.


මෙම සිංහල අකුරු පන්තිය සැලසුම් කර ඇත්තේ, ඔබේ දුව පුතාට සරල ව විනෝදයෙන් නිවැරදි ව සිංහල අකුරු ඉගෙන ගැනීමේ හැකියාවක් ලබාදීම උදෙසා ය.


පාඨමාලා හැඩයට ගෙන ආ මෙම පන්තිය තුළින් ‍ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබනා දරුවන්ට පහසුවෙන් හා පැහැදිලි ව උචාරණය කළ හැකි ශබ්ද සහිත අක්ෂර පළමුවෙන් හඳුන්වා දී ක්‍රමවත් ආකාරයකින් අකුරෙන් අකුරට දරුවන්ගේ ඉගෙනුම පිළිබඳව ආකර්ෂණය ගොඩනගයි.


අකුරු කියවන්නට ලියන්නට අකුරට ආදරය කරන්නට දරුවන්ට උදව් විය හැකි නව්‍යතාවයකින් මුල පිරීමට මෙම පාඨමාලාව මඟින් හැකියාව ඇතැයි අපි විශ්වාසය තබමු.


දේශක - ඉරේෂා දිල්රුක්ෂි

B.A. ( Hons ) In Philosophy and Psychology ( Frost - class - USJ

Dip. In Psychology and Counselling ( MHF ) | Dip. In English Langue ( British way English Academy

See More

FAQ

FAQ area empty

Course curriculum

Requirment

Outcomes

Instructor

...
Iresha Dilrukshi

1.0

  • ... 455 Students
  • ... 10 Courses
  • ... 1 Review

View Details

Reviews

Rate this course :

Remove all
...

5000 Rs

... Buy Now
  • ...

    Students

    88
  • ...

    language

    English
  • ...

    Duration

    00h 00m
  • Level

    beginner
  • ...

    Expiry period

    Lifetime
  • ...

    Certificate

    Yes
Share :