Dance Fitness Transformation Group 01
4 Month Beginner Program (Healthy Body – Happy Mind)
0
Sinhala
Certificate Course
97 Students
00h 00m
Course Overview
🎯 Course Purpose (මෙම program එකේ අරමුණ)
මෙම Dance Fitness program එක නිර්මාණය කර ඇත්තේ
👉 exercise පටන් ගන්න හිතන
👉 gym workouts වලට කැමති නැති
👉 music එකත් එක්ක dance කරලා fitness maintain කරන්න කැමති
👉 weight control කරන්න කැමති
👉 stress අඩු කරලා energetic life එකක් ගන්න කැමති
අය සඳහාය.
මෙය boring exercise class එකක් නොවෙයි.
✨ Music + Dance + Fitness
✨ Fun environment
✨ Calories burn + body shape
එකතු කරලා තියෙන energetic fitness program එකක්.
💪 Program Benefits
මෙම program එක අවසානයේ ඔබට
✔️ calories burn වීම
✔️ body flexibility වැඩි වීම
✔️ weight control
✔️ stamina වැඩි වීම
✔️ stress relief
✔️ confidence වැඩි වීම
ලැබෙනවා.
Chandima Madushani
97 Students
1 Course
0 Review