Interior Design Basic Group 01

ගෙයක් හෝ වාණිජ අවකාශයක් ලස්සනට, ප්‍රායෝගිකව සහ වෘත්තීයමය ලෙස සැලසුම් කරන්න ඉගෙනගන්න කැමතිද? ඔබේ දැනුම වෘත්තීය මට්ටමට උසස් කරගන්න මෙය හොඳම අවස්ථාව...

5.0

... Sinhala
... Certificate Course
... 381 Students
... 00h 00m
Started: 21 Feb 2026

Course Overview

ගෙයක් හෝ වාණිජ අවකාශයක් ලස්සනට, ප්‍රායෝගිකව සහ වෘත්තීයමය ලෙස සැලසුම් කරන්න ඉගෙනගන්න කැමතිද?
මෙම මාස 3ක පාඨමාලාව තුළ Interior Design මූලික කරුණු, space planning, color theory, materials, manual drawings සහ real project එකක් හරහා interior design හි මූලික දැනුමත් practically භාවිතා කළ හැකි හැකියාවත් ඔබට ලැබේ.
Interior Design ක්ෂේත්‍රයට පළමු පියවරක් තබන්න හෝ ඔබේ දැනුම වෘත්තීය මට්ටමට උසස් කරගන්න මෙය හොඳම අවස්ථාව


Course Outcomes1 Clear understanding of interior design fundamentals

2 Ability to plan interior spaces efficiently

3 Basic knowledge of materials, colors, and finishes

4 Manual drawing and layout skills

5 Confidence to handle small interior design projects or progress to advanced studies

See more

Course curriculum

Requirment

Outcomes

Instructor

...
Damith Nanayakkara

1.0

  • ... 1766 Students
  • ... 7 Courses
  • ... 1 review

View Details

Reviews

Rate this course :

Remove all
reviewer-img
Erandi Jinadari Wattegama

06 Aug, 2026

I was a leman to this field when I was joining to this course. Although I am from different career profession, I thought leaning about interior designing is much helpful for enhancing my personal life and lifestyle of my family.

I achieved my goal over the last couple of months by engaging with Damith sir. He is very helpful and his teaching style is also effective and attractive.

It is better to give some Sri Lankan setups as examples for explaining theories.

Thank you so much